ප්‍රචණ්ඩත්වයට ‍එරෙහිව හඬ නැගීම (2011) | The Family Planning Association of Sri Lanka

ප්‍රචණ්ඩත්වයට ‍එරෙහිව හඬ නැගීම (2011)

පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන් මුහුණ පාන්නා වූ ලිංගික ප්‍රචණ්ඩත්වයේ වර්ධනයක් මෑත වර්ෂවලදී දක්නට ලැබුණි. මෙම තත්වය අවම කිරීම සඳහා 2011 වසරේදී පවුල් සංවිධාන සංගමයේ තරුණ අංශය මුලාරම්භයක් සිදු කරන ලදි.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By