පාඨමාලා සම්බන්ධීකාරක : භද්‍රා උඩවත්ත
මාර්ගගත සැසිද පවත්වනු ලැබේ
මානව ලිංගිකත්වය පිළිබඳ පුළුල් වූ දැනුමක් ලබාගන්න.. සවිබල ගැන්වෙන්න..
ලිංගිකත්වය යනු මිනිස් ජීවිතයේ මූලික අංගයකි. එහෙත් එය බොහෝ සමාජවල තවමත් තහංචියට ලක්වූ විෂයය ඒකකයක් වන අතර ලිංගික ගැටළු ඵලදායී ලෙස නිරාකරණය කරගැනීම සඳහා උපදේශකයින්ට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට මානව ලිංගික හැසිරීම්, ආකල්ප සහ අභියෝග පිළිබඳව අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
පාඨමාලා විශේෂාංග:
පහසුකම් සැපයීම: වෛද්‍ය නීල් ප්‍රනාන්දු (විශේෂඥ මනෝ වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරගන්න
පුද්ගල යහපැවැත්ම සහ සමාජ සංහිඳියාව සඳහා මානසික සෞඛ්‍ය යහපැවැත්ම ඉතා වැදගත් වේ. ඉහළ ඉල්ලුමක් ඇති මෙම පාඨමාලාව මානසික සෞඛ්‍ය ආබාධ හඳුනා ගැනීමට, අවබෝධ කර ගැනීමට සහ ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා පාඨමාලාව හදාරන්නන්ට ලබා දෙයි.
පාඨමාලා අන්තර්ගතය:
පාඨමාලාවේ ප්‍රතිලාභ:
Master techniques to transform thoughts and behaviours
දෛනික ජීවිතය පවත්වාගෙන යන අතරතුරදී අපගේ සිතුවිලි අපගේ හැසිරීම් වලට බලපාන බැවින් අපගේ හැඟීම් සමඟ කටයුතු කිරීම අපහසු විය හැකිය. මන්ද, අපගේ සිතුවිලි අපගේ හැසිරීම්වලට සෘජුවම බලපාන බැවිනි. දෛනික ජීවිතය වඩාත් ඵලදායීව සහ අඩු ආතතියකින් යුතුව ගත කිරීමට අපට සංජානන චර්යා චිකිත්සාව (CBT) උපයෝග්ගී කරගත හැකිවේ. සංජානන චර්යා චිකිත්සාව (CBT) අප හුරු පුරුදුවී සිටින ගැටළු වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී ආකාරයකින් විසඳීමට අපට සහාය වේ.
පාඨමාලා අන්තර්ගතය:
පහසුකම් සපයන්නා: වෛද්‍ය නීල් ප්‍රනාන්දු (මනෝ වෛද්‍ය විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
පාඨමාලා සම්බන්ධීකාරක- භද්‍රා උඩවත්ත- 0774625485
විද්‍යුත් තැපෑල: srhi@fpasrilanka.org