අපගේ සායන යනු ඔබගේ තොරතුරුවල රහස්‍ය බව සුරකින, ඔබව විනිශ්චය නොකරන සහ දැරිය හැකි මිලකට ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා පැමිණිය හැකි ස්ථානයකි.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට (FPA) අයත් සායන කොළඹ, මඩකලපුව, අම්පාර, කොග්ගල, නුවරඑළිය, අවිස්සාවේල්ල, වතුපිටිවෙල, කිලිනොච්චි, පුත්තලම, මොනරාගල සහ මහනුවර යන
ප්‍රදේශවල පිහිටා ඇත.
ඔබගේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා උපකාර කිරීම වෙනුවෙන් අප සතුව සායනික සහ උපදේශන සේවා රාශියක් ඇත.
Click
to find a clinic near you.