FPA's SEAP Project wins the silver award for the 'Best Managed Project' in the Social Enterprise Sector (Local and International) category, at the National Project Management Excellence Awards (NPME 2024)
FPA's SEAP Project wins the gold award for the 'Best Managed Project' in the Social Enterprise Sector (Local and International) category, at the National Project Management Excellence Awards (NPME 2023)
Received the 'Best Member Association' Award at the IPPF Governing Council meeting
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට, ශ්‍රී ලංකා ඇගයීම් කරුවන්ගේ සංගමයේ ආයතනික යාවජීව සාමාජිකත්වය හිමි විය.
29 වන ජාත්‍යන්තර ARC (වාර්ෂික වාර්තා තරඟ) සම්මාන උළෙලේදී, “ වඩාත්ම වැදගත් තේරීම” ලෙස නම් කොට තිබූ පවුල් සංවිධාන සංගමයේ 2014 වාර්ෂික වාර්තාව සුවිශේෂී සම්මාන තුනක් දිනාගැනීමේ ගෞරවය හිමි කරගන්නා ලදි.
වාර්ෂික වාර්තා සදහා ලොව පැවැත්වෙන විශාලතම සම්මාන ප්‍රධානය ජාත්‍යයන්තර ARC සම්මාන ප්‍රධානයේදී රන්සම්මාන 2ක්, රිදී සම්මාන 3ක් සහ ගෞරව සම්මානයක් ලෙස සම්මාන 6ක් හිමිවීම.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පිරිනමන ලද රාජ්‍ය නොවන සංවිධාන අංශයේ විශිෂ්ටතම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය.
ජාත්‍යයන්තර ARC සම්මාන ප්‍රධානයේදී “සම්බන්ධතාවන් අභිබවා - Beyond Relationship තේමා අංශයේ වාර්ෂික වාර්තා විශිෂ්ටතා රන් සම්මානය.
ඇමරිකා සන්නිවේදන වෘර්තිකයන්ගේ මණ්ඩලය (League of Amerika Communications Professionals) විසින් පිරිනමන ලද රාජ්‍ය නොවන සංවිධාන සහ ලාභ නොලබන සංවිධාන අංශයේ 2011 වාර්ෂික වාර්තා විශිෂ්ටතා රන් සම්මානය.
FPASL receives the Accreditation Phase 2 from the IPPF governing body for being in full compliance
with
IPPF s standards and responsibilities of membership.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පිරිනමන ලද රාජ්‍ය නොවන සංවිධාන අංශයේ විශිෂ්ටතම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය.
LK වෙබ් අඩ්වි ලියාපදිංචි ආයතනය විසින් පවත්වන ලද 2010 වසරේ විශිෂ්ටතම වෙබ් අඩ්වි සම්මාන ප්‍රධානයේ ලාභ නොලබන සංවිධාන අංශයේ විශිෂ්ටතම වෙබ් අඩ්විය සදහා වු සම්මානය www.happylife.lk වෙබ් අඩ්වියට හිමිවීම.
ශ්‍රී ලංකා රජයේ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිලිබද අමාත්‍යාංශය සංවිධානය කල ඉ-ස්වාභීමානී සම්මාන ප්‍රධානයේ "සෞඛය සහ පරිසරය" කාණ්ඩයේ හොදම අන්තර්ගතය සදහා වු සම්මානය www.happylife.lk වෙබ් අඩ්වියට හිමිවීම
සෞඛ්‍ය සේවා විශිෂ්ටතා සම්මානය - මැණික් ෆාම්, චෙඩ්ඩිකුලම්, වවුනියා ආදී ප්‍රදේශ වල අභ්‍යයන්තරව අවතැන් වුවන් සදහා සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණ සහ පෝෂණ අමාත්‍යාංශය විසින් ප්‍රධානය කරන ලදී.
දකුණු ආසියානූ කලාපීය ගණකාධිකාරී සම්මේලනය විසින් 2008 වාර්ෂික වාර්තාව ඇගයීමට ලක් කරමින් සම්මානයක් ප්‍රධානය කරන ලදී.
Best Presented Accounts and the Corporate Governance Disclosure Awards 2009 - Dhaka.
FPASL receives the Accreditation Phase 1 from the IPPF governing body for being in full compliance
with
IPPF’s standards and responsibilities of membership.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සසකාවා සෞඛ්‍ය සම්මානය පිරිනැමීම.
අප සංවිධානය නිෂ්පාදනය කල "යුවතිපති" චිත්‍රපටය, නවදිල්ලි සහ චීන සිනමා උලෙළ සදහා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඉදිරිපත් කිරීම
Award of $5000 to President of FPA at the Members Assembly, Tokyo and a citation to the Executive
Director
Mr. Daya Abeywickrema for his contributions.
IPPF Award of $5000 for the Most Innovative resource development project in IOR.
IPPF Founders Award for the Best Youth Project awarded for the Yatapatha Youth Project.