අනාරක්ෂිත ලිංගිකව එක්වීමක් නොසිතූ මොහොතක සිදුවිය හැක. හදිසි අවස්ථාවකදී භාවිතයට උපත් පාලන පෙති නිර්දේශ කරනුයේ එබැවිනි - අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින 5 ක් දක්වා කාලයක් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයකි. නමුත් උපත් පාලන ක්‍රමයක් ලෙස දිනපතා භාවිතා නොකළ යුතුය. නමුත් මෙමගින් එච්.අයි.වී සහ ලිංගාශ්‍රිත රෝග වලට එරෙහිව ආරක්ෂාව සපයන්නේ නැත.
1. හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කළ යුත්තේ කුමන මොහොතකද?
2. මට වඩාත් සුදුසු හදිසි උපත් පාලන ක්‍රම මොනවාද?
ගැබ් ගැනීම වැළැක්වීම සඳහා හදිසි උපත් පාලන පෙති භාවිතා කළ යුත්තේ:
ECP පිළිබඳ වැඩි විස්තර සඳහා: http://www.fpasrilanka.org/content/postinor-1
Other Topics: