ප්රජනන පිළිකා: ක්රමවත් පරීක්ෂා කිරීම සහ කාලෝචිත ප්රතිකාර මගින් ජීවිත බේරා ගත හැකිය.
ප්රජනන පිළිකා යනු ප්රජනන පද්ධතිය ආශ්රිතව ඇති වන පිළිකා වේ. පියයුරු හා ගැබ්ගෙල පිළිකා සහ පුරස්ථි ග්රන්ථියේ සහ වෘෂණ කෝෂ පිළිකා බහුලවම දක්නට ලැබෙන ප්රජනන පිළිකා වේ.
මේවා පියයුරු, ගැබ්ගෙල, ගර්භාෂය, යෝනි මාර්ගය, ගර්භාෂයේ ඇතුළු බිත්තිය හෝ ඩිම්බ කෝෂ වල ඇතිවන පිළිකා වේ.
ප්රජනන පිළිකා පුරස්ථි ග්රන්ථිය, වෘෂණ කෝෂ සහ පිටත ලිංගේන්ද්රිය ආශ්රිතව ද දක්නට ලැබේ.